Sunflower for your garden - KGSP
Welcome to Kavee Garden Sunflower Project. www.kaveegsp.tk
Thursday, April 14, 2011
සුබ නව වසරක් වේවා...!
ලැබුවාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන සව්භාග්‍යමත් එකක්ම වේවා...!
Monday, April 11, 2011
සූරියකාන්ත පැල ටික පැල වෙන්න පටන් අරන්.
සූරියකාන්ත පැල ටික පැල වෙන්න පටන් අරන්. දැන් පුංචි පියලි මතු වෙලා වැස්සෙන් තමි ප්‍රශ්නේ. අදට පැලවලට වයස දවස් 4 යි. අද පැලවලට පෝර දැම්මා. NPK එළවලු පෝර මිශ්‍රණය
Sunday, April 10, 2011
කලකට පස්සේ වේලකට බැස්සේ...
ගොඩක් කාලෙකින් අපේ සූරියකාන්ත වෙබ් අඩවියේ වගේම නිල බ්ලොග් අඩවියෙත් අලුත් තොරතුරු පල කලේ නැහැ. ගොඩ දවසකින් වගාවක් කෙරුනෙත් නැහැ. මම අන්තිමට වගා කලේ යෙට්ස් ලගේ වර්ග කීපයක්. ඒ වුනාට ඒ එක වර්ගේකවත් බීජ යේ ප්‍රයෝජනෙට ගන්න බැහැ. මොකද ජාන වෙනස් කරලා හදපුව නිසා. අප්‍රේල් මාසේ මුල වගේ අලුත් වගාවක් පටන් ගත්තා. ඒ අපේම රටේ ඔනේෂ් කියන ආයතනේ නිකුත් කරන සූරියකාන්ත වර්ගේකින්. දෙන පුංචි පැල මතුවෙන්න අරගෙන. වැස්ස හින්ද තමා බය. බලමුකෝ වැඩි විස්තර සහ පින්තුර බ්ලොග් අඩවියේ පල කරන්නම්කො.
Friday, September 17, 2010
Sunday, September 27, 2009
Sunday, July 19, 2009
Subscribe to:
Comments (Atom)

